සුපිරිම Phone Lock එකක්..[Android]
ඉතිං යාලුවේ.. අද මම App එකක් ගැන ලිව්වා.. මේකෙන් phone එක lock කරල තියෙද්දි කවුරුහරි lock එක වැරදුනොත් එවලේම Font cam එකෙන් photo එකක් වදිනවා..ඒ විතරක් නෙමෙයි phone එක email වලින් Connected නම් phone එක තියෙන තැන,lock එක වැරදුනු කෙනාගෙ photo එකක් අපේ Email එකට ලැබෙනවා..... අරන් බලන්න...
***********************************
CrookCatcher - Anti Theft
Version: 2.0.2
Size: 3.1M
Rating: 4.5
Search
Download CrookCatcher - Anti Theft 2.0.2 .apk (Android App)
Description
CrookCatcher gives you a chance at reclaiming your stolen smartphone. The app detects when someone tries to unlock your smartphone with the wrong password and then takes a picture of the intruder, which it emails along with the smartphone location to you.
Download Here
Admin-අජිත් කුමාර