Android වලට සින්හල දාමු,
හරි ඉස්සෙල්ල මේ Font එක අරන් ඉමු
****Click Here****
දැන් ඔයා ගත්ත Font එක DroidSansFallback.ttf විදියට Rename කරන්න
දැන් Root browser හෝ Root explorer(දෙකම එක වගේ තමයි) වලින් sd card එකට ගිහින් අපි Rename කරගත්ත Font එක Copy කරගන්න
දැන් ආපස්සට ගිහින් System ගිහින් Font ෆෝල්ඩරයට අපි Copy කරගත්තු Font එක Past කරන්න එතකොට Owerwrite warning massege එකක් එයි ඒක OK/YES කරන්න
දැන් Font එක ටිකක් වෙලා ටච් කරන් ඉදල එන මෙනු එකෙන් Permission ගිහින් r-w-r-r විදියට Permission හදන්න
දැන් ඉතින් වැඩේ ගොඩ දැන් ෆෝන් එක Restart කරල සින්හල තියන Site එකකට හරි Blog එකකට හරි ගිහින් බලන්න