ඔන්න යාලුවනේ අද මම ඔයාලට තවත් දෙයක් ගෙනාවා.. GTA San Andreas Lite Apk එක.. පට්ට Graphic තියෙන සුපිරි game එකක්.. මේක වැඩ කරන්නෙ Mali Gpu එකට විතරයි.. අරගෙනම බලන්න.. පහල තියෙන්නෙ apk එකයි Data එකයි වෙන වෙනම.. මතක ඇතුවම දෙකම ගන්න..
-----Download Data 221 Mb-----
-----Download Apk 25 MB-----