• Menu
  • Lycoris
  • Category
    • Animation
    • Nature
    • People
    • Technology
    • Vogue
    • Other
  • Tools
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Sub Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked

Android ලෝකය...

එන්න සිංහලෙන් Android ගැන ඉගන ගන්න....

  • Home
  • Contact
  • Sitemap
  • Static Page
Menu

Androidlokaya

Androidlokaya
Android App Publisher
Uncategories How to mirror your android phone screen to a laptop/pc with usb cable

How to mirror your android phone screen to a laptop/pc with usb cable

අද කියල දෙන්නෙ කොහොමද android phone එකක screen එක කොහොමද pc එකේ mirror කරගන්නෙ කියල..cast screen කියන්නෙත් මේකටමයි..මේ විදියට mirror කරගන්න ගොඩක් ක්‍රම තියෙනව..chromecast,wifi,bluetooth පාවිච්චි කරල..අද කියල දෙන්නේ කොහොමද ලේසියෙන්ම usb cable එකකින් mirror කරගන්නෙ කියල..ඇත්තටම මේ mirror කරගන්න එකේ වාසිය මොකක්ද?වාසිය තමයි pc එකෙන් අපේ phone එක control කරන්න පුලුවන්.ඒ වගේම files share කරන්න පුලුවන් ඉක්මනින්ම.screen record කරන්නත්,screenshot ගන්නත් games play කරන්නත් පුලුවන්..ඒ වගේම phone එකෙ screen එක ලොකුවට බලාගන්න පුලුවන්.msgs type කරන්නත් පුලුවන්.wifi ඕනි නැති හින්ද අරගෙන බලන්න..ඕනි data cable එකක් විතරයි..no root 💻🔌📲

1.මෙතනින් setup එක download කරගන්න.

2.ඔයාගෙ pc එකේ ඒක install කරගන්න..setup එක online install කරගන්න තියෙන්නේ..60 mb වගෙ යන්නේ.

3.install උනාට පස්සේ ඔයගේ 4n එක usb connect කරන්න..ඊට පස්සෙ usb debugging on කරන්න එයි.එච්චරයි ..අරගෙනම බලන්න..







Unknown
Add Comment
Tuesday, March 7, 2017
  • Share
  • Share

Related Posts

Newer Older Home

Weekly Posts

  • thumbnails
    Drum Pad
  • thumbnails
    µTorrent pro apk
  • කොත්තුවක් ඉල්ලූ අද්භූත ආගන්තුකයා
  • Online job
  • යක්ෂයින්ගෙන් වැඩගත් ඇදුරට වෙච්ච දේ....
  • thumbnails
    Sinhala Bukiya

Label

(Tools) [Android App] [Android Boot Loader] [Android game] [Ppsspp] [හොල්මන් කතා] Android Films Gossip Online Job

Recent Post

    Total Pageviews

    Blog Archive


    Translate

    copyright © 2017 Android ලෝකය... All Right Reserved . Created by Idntheme . Powered by Blogger