ත්‍රාසජනක වැඩ කරන්න කව්ද අකමැති? කව්රුත් කැමති ටිකක් ලේ හෙල්ලෙන වැඩක් දෙන්න.. ඒවගේ වැඩ වලට ආස අයට ඔන්න තවත් ගේමක් ගෙනාවා... 16+ ගේමක්.. පොඩි අය ගන්න එපා 😁 ගේම් එක ගැන කිව්වොත් පොඩි කතාවක් තියෙනවා.. ග්‍රැපික් සුපිරි තත්වෙක තියෙනවා.. Sounds අතිනුත් පට්ට..
දැනට මේ ගේම් එක ලෝකයේ ප්‍රසිද්ධ ක්‍රියාදාම ක්‍රීඩා අතර ඉහල තැනක වැඦබෙනවා.. කරපු වර්ණනාව වගේම ගෙම් එකත් පට්ට.. අරගෙන බලන්න..
Ram - 1 GB
Apk - 7 MB
Obb - 1.2 GB
Gpu - Any
...............Download...........
Story teller
Wednesday, September 13, 2017