Hi යාලුවනේ🙏.. අද දවසට ගේන දෙවනි ගේම් එක😊..මේක ගේන්නෙ Chanindu Anuhas 👈 යාලුවගෙ ඉල්ලීමක් නිසා.මේ ගේම වැඩිය ප්රසිද්ධ උනේ නෑ... Paid එකක් නිසා..මේකෙ පට්ට කතාවක් තියෙනවා Harry Poter වගේ ඒත් චරිත වෙනස්..නයිට් වරයෙක් ඉන්නෙ.. ලස්සන පරිසරයක්,තාත්වික රූප.
🌃 3D Graphic,
👌Simple Control,
📃Good Story,
📢Best Sound Effect
මේ ගේම් එක Playstor වලින් ගත්තොත් රුපියල් 1089ක් 💵 වගේ මුදලක් අය කෙරෙනවා.. ගේම් එක 512 Ram වල වැඩ කරාවි පොඩ්ඩක් Slow වේවි...
ගේම් ගන්න සෙට් වෙන්න Android උදව් Bot එකට - Messenger - m.me/androidHelpschatbot
https://m.facebook.com/androidHelpschatbot
Download Apk (8 MB)
Download Data (488 MB)
How to play:
1. Install Apk
2. Move “com.crescentmoongames.ravensword2” to /sdcard/Android/obb/
3. Play the game
Requires Android 4.0
https://apkdatamod.com/ravensword-shadowlands-3d-rpg-1-3-apk-mod/
Unknown
Friday, September 15, 2017