• Menu
  • Lycoris
  • Category
    • Animation
    • Nature
    • People
    • Technology
    • Vogue
    • Other
  • Tools
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Sub Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked

Android ලෝකය...

එන්න සිංහලෙන් Android ගැන ඉගන ගන්න....

  • Home
  • Contact
  • Sitemap
  • Static Page
Menu

Androidlokaya

Androidlokaya
Android App Publisher
Online Job දවසකට විනාඩි 15 වැය කරල 50,000ක් හොයමු part 2

දවසකට විනාඩි 15 වැය කරල 50,000ක් හොයමු part 2

message එකක් එනව වෙනුවට error message එකක් එන්න පුළුවන්. එහෙම එනවනම් එන්න හේතු 2ක් නිසා
එකක් ඔයා ඇතුලත් කරපු දේවල් වල වැරදීම් වෙලා. එහෙම වැරදීමක් වෙලා තියනවනම් ඒ මොකක්ද කියල රතු පාටින් වැටෙනව ඒ නිසා එක නිවැරදි කරල අපහු register button එක click කරන්න.
එහෙම නැත්තන් ඔයාගෙ IP එක කලින් වෙන කෙනෙක් use කරල. මේකට කරන්න තියෙන්නෙ මෙච්චරයි ඔයා 2min internet එකෙන් dc වෙලා ඉදල ආපහු connect වෙලා register වෙන්න. එහෙම හරි ගියේ නැත්තන් ඔයා තව පාරක් ඒ විදියටම කරල බලන්න. එහෙමත් හරිගියේ නැත්තන් දවසෙ වෙනත් වෙලාවක try කරල බලන්න හරියයි.

හරි දැන් ඔයා email එක open කර එය තුල ඇති activation link එක click කලානේ. එතකොට පහල රුපයේ වගේ දකින්න පුළුවන්. ඔයා දැන් send button එක clik කරන්න
ඊටපස්සේ පහල රුපයේ පරිදි message එකක් එයි. ඔයා login button එක click කරන්න

ඔයා register වෙනකොට දීපු username එකයි password එකයි ඇතුලත් කරල Login button එක click කරන්න..

ඊට පස්සේ සමහර විට message එකක් එන්න පුළුවන්   (message එකක් එන්නේ නැති වෙන්න උනත් පුළුවන්). ආවොත් කතිර ලකුණ ඔබල ඒක  close කරල දාන්න

එතකොට ඔයාට ඔයාගෙ account එකේ විස්තර දකින්න පුළුවන් පහල රුපයේ තියනව වගේ..

හරි දැන් අපි ads බලන්න පටන් ගමු. ඔයාගේ account එකේ වම්පැත්තෙ උඩ කෙලවරේ ඇති Earn Money කියල link එකක්. ඔයා අන්න එක click කරන්න. එතකොට පහල රුපයේ තියනව වගේ කලුපාට පොඩි menu එකක් එයි. එකේ තියන View Ads කියන එක click කරන්න. (රුපයේ තියන අංක පිළිවෙලට කරන්න)

එතකොට වෙබ් page එකක් එනව එකේ පහල රුපයේ තියනව වගේ කොටු තියනව. අන්න ඒවා තමයි අපි බලන්න ඕන ads (මේ ads බැලුවම ලැබෙන මුදල හුගක් අඩුයි එත් එක වැඩි කරගන්න ක්රමයක් තියනව. ඒ නිසා ලැබෙන මුදල ගැන හිතන්න එපා ads click කරන්න. මොකද ads click නොකරොත් ඔයාට ලැබෙන මුදල වැඩි කරන්න බැහැ ඒ වගේම  account එක cancel නොවී තියාගන්න ඕන. ads click නොකර හිටියොත් account එක cancel වෙනව)

හරි දැන් අපි එක ඇඩ් එකක් බලමු. ඔයාට කරන්න තියෙන්නෙ මෙච්චරයි ඇඩ් එකේ නම උඩ click කරන්න.

එතකොට අලුත් tab එකක් open වෙලා site එකේ වම්පැත්ත ඉහල කෙලවරේ bar එකක් පිරෙන්න ගන්නව ඒක පිරෙනකන් ඉන්න.

එක පිරුණාම රුප කිහිපයක් ඇවිත් ඒවගෙන් කණපිට හැරිල තියන රුපය තෝරන්න තියනව. ඔයා කණපිට හැරිල තියන රූපෙ උඩ click කරන්න.

හරි ලකුණක් වැටෙයි. එහෙම වැටුන කියන්නෙ ඔයා ඒ ඇඩ් එක බලල ඉවරයි. දැන් ඒ tab එක close කරල දාන්න.

එතකොට කලින් බලපු ඇඩ් එක බැලුව කියල අදුනගන්න ලේසි වෙන්න එකේ පාට අඩු වෙලා තියෙයි. දැන් ඊළඟ ඇඩ් එකේ නම උඩ click කරල එක බලන්න පටන් ගන්න.  පහල රුපය බලන්න.

කලින් ඇඩ් එක බැලුව වගේම මේකත් ඒ විදියටම කරන්න.

මෙතනින් එහාට කරන්න යන්න කලින් මේ page එකේ ඇති ads 20ක් විතර ඔයා ඒ ඔක්කොම බලන්න. වැඩිම උනොත් ඔයාට 15min යයි.

එහෙම ඇඩ්ස් බලල ඉවර උනාම site එකේ ඉහල තියන account කියන link එක click කරල ඔයාගේ account එකේ විස්තර බලන්න.එතකොට ඔයාට account එකේ විස්තර  දකින්න පුලුවන්

මම කලින් ඔයාට කිව්ව වගේ ඔයාට මෙහෙම ඇඩ්ස් click කරාම හම්බෙන්නෙ බොහොම පොඩි මුදලක් එත් ඒ නිසා ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාට ලැබෙන මුදල Rs 10000 හරි ඊටවඩා වැඩි මුදලකට හරි වැඩි කරන්න බැහැ. ඒ වගේම  account එක cancel නොවී තියාගන්න ඕන. ads click නොකර හිටියොත් account එක cancel වෙනව.

හරි දැන් මම ඔයගොල්ලන්ට කියලදෙන්න යන්නේ කොහොමද ලැබෙන මුදල වැඩි කරගන්නෙ කියල.

මේ sites වල ඉන්නව referralsල කියල ජාතියක්. මේගොල්ලෝ ඔයා වගේම ads click කරන මිනිස්සු. ඔයාට අයිති referralsල ඉන්නව නම් ඔයාට එයාගෙන් සල්ලි එනවා. හැබැයි මෙහෙම සල්ලි එන්නෙ ඔයා හැමදාම ඔයාගේ ads ටික බැලුවොත් විතරයි (කොයි තරන් අඩු මුදලක් ලැබුනත් ඇඩ්ස් බලන්න ඕන හේතුව මේකයි)

හැමදාම ads click කරන එක මහ වැඩක් නෙමේනේ. වැඩේ තියෙන්නේ referralsල ඔයාට අයිති කරගන්න එක

referralsල ජාති 2ක් ඉන්නව
1. Rent Referrals

2. Direct Referrals

Rent referralsල කියන්නේ සල්ලි වලට ගන්න පුළුවන් referralsල. සල්ලි තියනවනම් ඒ ගොල්ලන්ව දවස් 30කට buy කරන්න පුළුවන්. දවස් 30ක් ගියාම ඒගොල්ලෝ අයින් වෙනව. අපිට සල්ලි තියනවනම් මේව කරයිද. නේද? :D ඒ හින්ද අපිට Rent referralsල වැඩක් නැ එක අමතක කරල දාන්න

Direct referralsල කියන්නේ ඔයගොල්ලන්ගේ referral link එක හරහ site එකට join වෙන කට්ටිය. (ඔයාට site එකට join උනාම ඔයාටම අදාල referral link එකක් site එකෙන් ගන්න පුළුවන් ඒක ගන්න විදිය තව ටිකකින් දැනගන්න පුළුවන් ) ඒගොල්ලෝ ගන්න සල්ලි යන්නේ නැහැ හැබැයි ඔයාගේ උත්සාහය තියෙන්න ඕන.

හිතන්නකෝ ඔයා ඔයාගේ referral link එක හරහ පලවෙනි මාසෙට Direct referralsල 100ක් ගත්ත කියල. ඔයාගේ Direct Referralsල ඇඩ්ස් බලල හොයන මුදල වගේ 30% ඔයාට සල්ලි එනව. ඔයා ඇඩ්ස් click කරාම ඔයාට 0.059$ (ආසන්න වශයෙන් 0.06$) ලැබුනනෙ ඒ වගේ ඔයාගේ හැම Direct Referrals කෙනෙක්ටම ඒ ගාන ලැබෙනව. ඒ කියන්නේ 0.06 ඒවා 100ක් 0.06*100 = 6$ ඒ 100 දෙනාට ලැබෙන වෙලාවෙ ඔයාට එකෙන් 30% ලැබෙනව ඒ කියන්නෙ 6 * 30% = 1.8$. මේ එක දවසකට ලැබෙන ගාන.
ඔයාගේ account එකේ 5$ එකතු උනාම ඔයාට පුළුවන් account එක upgrade කරන්න එක මාසෙකට. එතකොට ඔයාට Direct Referralsල ඇඩ්ස් බලල හොයන මුදල වගේ 50% ඔයාට සල්ලි එනව. ඒ කියන්නෙ 6 * 50% = 3$ එක දවසකට ලැබෙනව. මාසෙකට 90$ ලැබෙනව. 1$ එකක් Rs 130ක්. 90$ කියන්නේ Rs 11700ක්. දවසට විනාඩි 15ක් ඇඩ්ස් click කරල ඒ ගාන හොයන්න අකමැති නැහැ නේද?

ඔයාට මේ referralsල කියන අය ගැන තාම තේරුනේ නැත්තන් මම මෙහෙම කියන්නම්. මම මේ බ්ලොග් එක හදල තියෙන්නෙ මගේ referral link එක දාල. ඔයා දැන් ads click කරන site එකට join උනේ එක හරහ. ඒ කියන්නේ ඔයා දැන් මගේ referral කෙනෙක්. ඒ නිසා ඔයා add click කලාම ඔයාට හම්බෙන ගාන වගේ 30% මට ලැබෙනව.

මම විතරක් එහෙම සල්ලි හොයල හරියන නැහැනේ ඔයත් මම වගේ එහෙම සල්ලි හොයන්න ඕනනේ. හරි එහෙනම් ඔයාට ඒ විදියට සල්ලි හොයන්න මම උදව් කරන්නම්. මෙතනින් එහාට ඒ ගැන තමයි කියල දෙන්නෙ.

දැන් කියන්නම් site එකෙන් ඔයාගේ referral link එක ගන්නේ කොහොමද කියල

මුලින්ම ඔයා  site එකට log වෙන්න. log වෙලා වම් අත පැත්තේ තීරුවේ පහල තියන Referral Link&Banners කියන එක click කරන්න

Your Referral link කියල තියන එක ඉස්සරහින් තියන link එක copy කරගන්න. එක තමයි ඔයාගේ referral link එක

හරි ඔයාට ඔයාගේ referral link එක හම්බුනානේ දැන් ඔයාට දැනගන්න තියෙන්නේ එක යොදා ගන්න විදිය. ඔයාට පුළුවන් මේ referral link එක facebook එකේ publish කරල referralsලව ගන්න. හැබැයි ඊට වඩා සාර්ථකයි ඔයා මේ වගේ blog එකක් හදල ඔයාගේ referral link එකට add කරල blog එකේ url එක ඇතුලත් post එකක් මම facebook එකේ publish කරල තිබ්බ වගේ publish කරන්න.

ඔයාගෙ කැපවීමයි මහන්සියයි මත ඔයාට ලක්ෂ පතියෙක් උනත් වෙන්න පුලුවන්

Unknown
Add Comment
Online Job
Sunday, August 14, 2016
  • Share
  • Share

Related Posts

Newer Older Home

Weekly Posts

  • thumbnails
    Drum Pad
  • thumbnails
    µTorrent pro apk
  • කොත්තුවක් ඉල්ලූ අද්භූත ආගන්තුකයා
  • Online job
  • යක්ෂයින්ගෙන් වැඩගත් ඇදුරට වෙච්ච දේ....
  • thumbnails
    Sinhala Bukiya

Label

(Tools) [Android App] [Android Boot Loader] [Android game] [Ppsspp] [හොල්මන් කතා] Android Films Gossip Online Job

Recent Post

    Total Pageviews

    Blog Archive


    Translate

    copyright © 2017 Android ලෝකය... All Right Reserved . Created by Idntheme . Powered by Blogger