ඔයාත් උත්සහ කරල බලන්නකෝ
මේ බ්ලොග් එක සම්පුර්ණයෙන් කියවන්න. නැත්තන් හිතේ ප්‍රශ්න ඉතුරු වෙයි. කරන දේ හරියට තේරුන් අරන් කරන්න. එතකොට ලේසියි.
මේ ක්රමයෙන් Rs 50000ක් උනත් හොයන්න පුළුවන් හැබැයි එකට ටිකක් කල් යනව. අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට Rs 10000ක් වගේ තමයි හොයන්න පුළුවන්.
මෙහි සංකල්පය සරලව Paid To Click (PTC) කියල තමයි හදුන්වන්නෙ. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්රචාරණ කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක් ඒක ලොකු මුදලකට හරව ගන්න විදිය මේ post එකේ කියල දෙනව
හොයන මුදල් ගන්නේ කෙසේද?
අන්තර්ජාලයෙන් හොයන මුදල් ගැනිමට Payza හෝ PayPal යන Online twPayment Processor එකක රෙජිස්ටර් වෙන්න ඕන.
Online Payment Processor එකක් කියන්නෙ bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකක්. එකේ
බැංකු ගිනුමේ තියනව වගේ balance එක එහෙම තියනව අනික් දේවලුත් බැංකු ගිනුමකට සමානයි.
ඹයා Paid To Click වෙබ් අඩවියක වැඩ කිරීමෙන් හොයන මුදල ලබාගන්න නම් මුලින්ම මම කලින් සදහන් කළ Payza හෝ PayPal ගිනුමකට ඒ සල්ලි ලබා ගන්න ඕන. එක කරන එක හුගක් ලෙසයි. ඔයාට කරන්න තියෙන්නෙ Paid To Click වෙබ් අඩවියේ තියන withdraw button එක ක්ලික් කිරීමයි. ඊටපස්සේ ඔයා භාවිතා කරන ගිණුම තෝරල (Payza හෝ PayPal) confirm button එක ක්ලික් කරන්න ඕන. පැය 24 ක් ඇතුලත ඔයාගෙ සල්ලි ටික ඔයාගෙ ගිණුමට (Payza හෝ PayPal) වැටිල තියේවි. මේ post එකේ අන්තිමට payza සහ paypal account හදන විදිය කියල දෙනව
හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න. මගදි නවත්තන්න හැදුවොත් ඔයා නැති කරගන්නනේ නිකන් ඉදල මාසෙකට Rs 10000ක් විතර හොයන්න පුලුවන් චාන්ස් එකක්.
දැන් ආරම්භ කරමු.
01. පහත සදහන් click here යන අකුරු මත click කරන්න
Click here
click කරාම පහල තියන රුපයේ විදියට web අඩවියක් දකින්න පුළුවන්. එක තමයි PTC වෙබ් අඩවිය.
ඔයා දැන් මේ වෙබ් අඩවියේ register වෙන්න ඕන. එකට දකුණු පැත්තෙ කෙලවරේ උඩ තියන Register කියන අකුරු උඩ click කරන්න. පහල රුපය බලන්න.
එතකොට පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා එකට විස්තර ඇතුලත් කරන්න ඕන.
ඔයාගෙ සම්පුරණ නම
ඔයා කැමති user name එකක්
ඔයා කැමති password එකක් (confirm password කියන තැනටත් මේ password එකම ඇතුලත් කරන්න)
ඔයාගෙ email address එක (confirm email address කියන තැනටත් මේ email address එකම ඇතුලත් කරන්න )
ඔයාට තාම payza හෝ paypal account එකක් නැත්තන් එව හදන්න යොදාගන්න හිතන් ඉන්න email address එක payza සහ paypal යන දෙකටම ඇතුලත් කරන්න (කලින් යොදාගත්ත email එක උනත් කමක් නැහැ)
ඊට පස්සෙ පහල රුපයේ තියන ඉතුරු පියවර දෙකත් කරල Register button එක click කරන්න.
එතකොට message එකක් එයි පහල රුපයේ තියනව වගේ. register වීමේදී ලබාදුන් email address එකට මෙම web අඩවියෙන් email එකක් ඇවිල්ල ඇති. email account එකට log වෙලා web අඩවියෙන් ලැබුණු email එක open කර එය තුල ඇති activation link එක click කරන්න. එවිට ඔබගේ PTC account එක activate වෙනු ඇත.
එතකොට message එකක් එයි පහල රුපයේ තියනව වගේ. register වීමේදී ලබාදුන් email address එකට මෙම web අඩවියෙන් email එකක් ඇවිල්ල ඇති. email account එකට log වෙලා web අඩවියෙන් ලැබුණු email එක open කර එය තුල ඇති activation link එක click කරන්න. එවිට ඔබගේ PTC account එක activate වෙනු ඇත.
මීලඟ පියවර තවත් කොටසකින්.