තායිලන්තයේ පන්සලක ශිතකරණයේ තිබියදී මියගිය කොඩි පැටවුන් 40කගේ සිරුරු හමුවීම සම්බන්ධයෙන් මේ වන විට ලොවපුරා පුවත් මැවෙමින් තිබෙනවා. තායිලන්තයේ බටහිර බැංකොක් හි මෙම පන්සල පිහිටා ඇති අතර කොටි වාසය කරන නිසාවෙන්ම මෙම පන්සල ඒ ප්රදේශය තුළ මහත් ප්රසිද්ධියට පත්ව තිබෙනවා.
එමෙන්ම සංචාරය සඳහා පැමිණෙන පිරිස් හීලෑ කළ කොටි පැටවුන් මෙහි වාසය කරන නිසාවෙන් උන්ට කිරි දීම පුරුද්දක් කරගෙන ඇති බවත් දැනගන්නට ලැබෙනවා.තවත් විස්තර
Story teller
Saturday, August 13, 2016