අනුරාධපුර කහටගස්දිගිලිය ඊතලවැටුණු වැව ප්රදේශයේදී වයස අවුරුදු 6 දැරිවියක් පැණිබීම, බිස්කට් සහ නෙළුම් ඇට ආහාරයට ගැනීමෙන් පසු මියගොස් තිබෙනවා.
අනුරාධපුර පොලිසිය සඳහන් කළේ මේවා අනුභව කළ තවත් පාසල් දැරිවියන් තුන්දෙනෙකු අනුරාධපුර රෝහලේ මේ වනවිට ප්රතිකාර ලබන බවය
තවත් බලන්න එන්න
Story teller
Saturday, August 13, 2016