• Menu
  • Lycoris
  • Category
    • Animation
    • Nature
    • People
    • Technology
    • Vogue
    • Other
  • Tools
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Sub Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked

Android ලෝකය...

එන්න සිංහලෙන් Android ගැන ඉගන ගන්න....

  • Home
  • Contact
  • Sitemap
  • Static Page
Menu

Androidlokaya

Androidlokaya
Android App Publisher
Gossip සිංහල චිත්රපටියක් ඉන්දියාවම හොල්ලයි !!

සිංහල චිත්රපටියක් ඉන්දියාවම හොල්ලයි !!

මෙරට සිනමා ඉතිහාසයේ ප්රථම වතාවට සිංහල චිත්රපටයක් ඉන්දියාවේ සිනමා ශාලා දහ හතක එකවර ප්රදර්ශනය වීතිබෙනවා. ඒ සම්මානනීය අධ්යක්ෂ ප්රසන්න විතානගේගේ නවතම සිනාම කෘතිය වන ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්රපටයයි.
මෙය තිරගත වනුයේ ඉන්දිය සුප්රකට චිත්රපට ශාලා ජාලයක් වන පී. වී. ආර්. සිනමා සංකීර්ණ ජාලයේය. එහි නගර පහක ඇති සිනමාහල් 17ක ඔබ නැතුව ඔබ එක්ක තිරගතවීම ආරම්භවී තිබෙනවා.
ප්රසන්න විතානගේ අධ්යක්ෂණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක’ (With You, Without You) චිත්රපටයේ රඟපෑ අන්ජලී පටිල් ඉන්දීය ජාත්යන්තර චිත්රපට උළෙලේ හොඳම නිලියට හිමි රජත මයුර සම්මානයෙන් පුද ලැබීය.
පශ්චාත් යුද සමයේ ශ්රී ලංකාව පසුබිම් කරගත් මෙම චිත්රපටයේ අන්ජලී පටිල් නිරූපණය කළේ මැදිවියේ සිංහල පුරුෂයෙක් හා එක්වන දෙමළ තරුණියගේ චරිතයයි. ප්රසන්න විතානගේ අධ්යක්ෂණය කළ චිත්රපටයක් සඳහා හොඳම නිළිය වෙනුවෙන් ජාත්යන්තර සම්මාන සිව් වතාවක් දිනා ඇත. සම්පූර්ණ ලිපිය මෙතනින්

Unknown
Add Comment
Gossip
Saturday, August 13, 2016
  • Share
  • Share

Related Posts

Newer Older Home

Weekly Posts

  • thumbnails
    Drum Pad
  • thumbnails
    µTorrent pro apk
  • කොත්තුවක් ඉල්ලූ අද්භූත ආගන්තුකයා
  • Online job
  • යක්ෂයින්ගෙන් වැඩගත් ඇදුරට වෙච්ච දේ....
  • thumbnails
    Sinhala Bukiya

Label

(Tools) [Android App] [Android Boot Loader] [Android game] [Ppsspp] [හොල්මන් කතා] Android Films Gossip Online Job

Recent Post

    Total Pageviews

    Blog Archive


    Translate

    copyright © 2017 Android ලෝකය... All Right Reserved . Created by Idntheme . Powered by Blogger