වැඩි චකිතයකින් තොරව නිර්මාල් දොර හැරියේය. දුටු දසුනින් ඔහු භිරන්තට්ටු වී ගියේය. ආලින්දයේ ජනේලය අසල එළිය දෙස බලාගෙන ගැහැනු කෙනකු පැද්දෙන පුටුවක වාඩි වී පැද්දෙමින් සිටියි. ඒ ඇසෙනුයේ පුටුවෙන් නැගෙන හඬකි. ලා නිල් පැහැයට හුරු සුදු ආලෝකයක් ඇගේ ශරීරය වටා පවතිය
ි...කියවන්න එන්න
Unknown
Saturday, August 13, 2016