• Menu
  • Lycoris
  • Category
    • Animation
    • Nature
    • People
    • Technology
    • Vogue
    • Other
  • Tools
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Sub Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked

Android ලෝකය...

එන්න සිංහලෙන් Android ගැන ඉගන ගන්න....

  • Home
  • Contact
  • Sitemap
  • Static Page
Menu

Androidlokaya

Androidlokaya
Android App Publisher
Online Job බිට්කොයින් වලින් සල්ලි හොයමු. earn money from bitcoin.- emoney

බිට්කොයින් වලින් සල්ලි හොයමු. earn money from bitcoin.- emoney

මම අද ඔයාලට කියන්න යන්නෙ emoney හොයාගන්න විදිහක් ගැන.එහෙම කිව්වට ඉතින් මේකෙන් එකපාර දාස් ගාණක් හොයන්න බලාපොරොත්තු වෙනවනම් මේක කරන්න එපා.මොකද මේකෙන් සල්ලි හොයන්න නම් අනිවාරෙන්ම උත්සහය කැපවීම ඕනෙ ,ඒ වගේම විශේෂයෙන්ම ඉවසීම හොඳට ඕනෙ.බිට්කොයින් වලින් සල්ලි හොයනව කියන්නෙ මේ වෙනකොට ලෝකෙ ගොඩක් ජනප්රිය දෙයක්.
මේ පාඩම මම අරගෙන එන්න හිතුවේ තාම ගොඩාක් අය මේක ගැන එච්චර අවබෝදයක් නැති නිසා.

මොනවද මේ බිට්කොයින් කියන්නෙ?

බිට්කොයින් කියන්න ඩිජිටල් මුදල් වර්ගයක්, ඒ කිව්වෙ මේක රජයක් විසින් නිකුත් කරන මුදල් වර්ගයක් නෙමේ.මේකෙදි නෝට්ටු කාසි දකින්න ලැබෙන්නෙ නෑ.අපිට තියෙන්නෙ හම්බෙන බිට්කොයින් වෙන මුදල් වර්ගයකට පරිවර්තනය කරගන්න.මම මේකෙන් කියල දෙන්නෙ bitcoin mining වලින් සල්ලි හොයන ක්රමේ නම් නෙමේ සරල ක්රම වලින් බිට් කොයින් හොයන හැටි.මේක ptc(paid to click) වලට වඩා නම් හොඳයි.

බිට්කොයින් එකක් කීයක් විතර වෙනවද?
බිට්කොයින් එකක් මම මේ බලන මොහොත වෙනකොට 518.1$ වෙනවා /sweat .නමුත් මේ ගාන දවසින් දවස වෙනස් වෙනවා.හැබැයි අපි මේ සල්ලි හොයන ක්රමේදී අපිට හම්බෙන්නෙ sbtc නැත්නම් බිට්කොයින් සත ගනන් වලින්(සතොශි කියන්නෙ මේවට)

බිට්කොයින් ආරක්ෂිතද?
ඔව් බිට්කොයින් ආරක්ෂිතව මුදල් උපයන ක්රමයක්.ඒ ගැන වැඩිදුර තොරතුරු මෙන්න මේ වෙබ් අඩවියෙන් ඔයාලට බලාගන්න පුලුවන්.
https://bitcoin.org
Link එකේ ගිහින් Scip Add දෙන්න...
බිට්කොයින් වලින් ගනුදෙනු කරන්න පුලුවන්ද?
ඔව් හැබැයි ලංකාවෙනම් බෑ.සමහර රටවල් වල බිට්කොයින් වලින් ගනුදෙනු කරන්න පුලුවන් කඩ සාප්පු තියනවා.ඒවගේම ඔයාලට අන්තර්ජාලය හරහා බිට්කොයින් වලි විවිධ ගනුදෙනු කරන්න පුලුවන්.namecheap වගේ ප්රසිද්ධ domain name මිලට ගන්න පුලුවන් වෙබ් අඩවිත් බිට් කොයින් වලින් ගනුදෙනු කරනවා.ලංකාවෙත් කවදාහරි පුලුවන් වෙන්නෙ නැතෑ.
බිට්කොයින් වල වාසි මොනවද?
බිට් කොයින් වලින් අපිට ඕනෙම ගානක් ගෙවන්න පුලුවන්.බැංකු නිවාඩු දවස් මොනවත් අදාල වෙන්නෙ නෑ ඒ වගේම බිට්කොයින් වලින් ගනුදෙනු කරන්න කිසිම ලිමිට් එකකුත් නෑ.
අනික ආරක්ශිතයි,මොකද ඉතින් පේන්න එක කාසියක්වත් නෑනෙ! :))
අනික බිට් කොයින් වලින් ගනුදෙනු කරනකොට ඒවෙනුවෙන් කිසිම අමතර මුදලක් ගෙවන්න වෙන්නෙ නෑ
ඊළග කොටසින් අපි බලමු බිට්කොයින් ගිණුමක් හදාගන්න හැටි සහ බිට්කොයින් වලින් සල්ලි හොයන හැටි ගැන,එහෙනම් අදට සමුගනිමු!!!

Unknown
Add Comment
Online Job
Friday, August 12, 2016
  • Share
  • Share

Related Posts

Newer Older Home

Weekly Posts

  • thumbnails
    Drum Pad
  • thumbnails
    µTorrent pro apk
  • කොත්තුවක් ඉල්ලූ අද්භූත ආගන්තුකයා
  • Online job
  • යක්ෂයින්ගෙන් වැඩගත් ඇදුරට වෙච්ච දේ....
  • thumbnails
    Sinhala Bukiya

Label

(Tools) [Android App] [Android Boot Loader] [Android game] [Ppsspp] [හොල්මන් කතා] Android Films Gossip Online Job

Recent Post

    Total Pageviews

    Blog Archive


    Translate

    copyright © 2017 Android ලෝකය... All Right Reserved . Created by Idntheme . Powered by Blogger