• Menu
  • Lycoris
  • Category
    • Animation
    • Nature
    • People
    • Technology
    • Vogue
    • Other
  • Tools
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Sub Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked

Android ලෝකය...

එන්න සිංහලෙන් Android ගැන ඉගන ගන්න....

  • Home
  • Contact
  • Sitemap
  • Static Page
Menu

Androidlokaya

Androidlokaya
Android App Publisher
Uncategories බිට්කොයින් වලින් සල්ලි හොයමු- පාඩම් අංක 2 coinbase.com ගිණුමක් සාදා වැඩ ඇරඹිම.

බිට්කොයින් වලින් සල්ලි හොයමු- පාඩම් අංක 2 coinbase.com ගිණුමක් සාදා වැඩ ඇරඹිම.

coinbase.com කියන්නෙ වෙබ් අඩවියකකේක හරියට අපි පාවිච්චි කරන මුදල් පසුම්බියක් (wallet) වගේ.අපි හැම තැනින්ම හොයන බිට්කොයින් එකතු වෙන්නෙ එතනට.එතනින් අපිට bitcoin වලින් ගණුදෙනු කරන්න පුලුවන්.මීට අමතරව
https://blockchain.info කියන්නෙත් මේ වගේම සයිට් එකක්.
එතනට තමන්ගෙ තොරතුරු දීලා අලුත් ගිණුමක් හදාගන්න.
ඊට පස්සෙ තමන් ගිනූම හදන්න යොදාගත්තු ඊමේල් එකට comfirmation ඊමේල් එකක් එයි.
ඒ ඊමේල් එකේ තියන ලින්ක් එක ක්ලික් කරලා ගිනූම confirm කරගන්න.
2.දැන් අපිට පුලුවන් අපේ wallet එකට ඇතුල් වුනාට පස්සේ,
"accounts" කියන එක ක්ලික් කරන්න.
ඒකෙ තියන 'Get the bitcoin address ' කියන ලින්ක් එක ක්ලික් කරන්න.
ඒක ක්ලික් කරාට පස්සෙ මෙන්න මේ වගේ address එකක් එයි ඒක කොහෙ හරි save කරලා තියාගන්න.මොකද ඒක නැතුව අපිට ඉස්සරහට තියන වැඩ කරන්න බැහැ.
එහෙනම් අදට පාඩම් ඉවරයි.ඉකමනින්ම ඉතිරි කොටසෙන් හමුවෙමු!
බිට්කොයින් වලින් සල්ලි හොයමු- පාඩම් අංක 2 coinbase.com ගිණුමක් සාදා වැඩ ඇරඹිම.
මොකක්ද මේ coinbase.com කියන්නෙ?
එහෙනම් අපි coinbase වල ගිණුමක් හදමු!
මුලින්ම https ://www .coinbase.com යන්න .එතකොට එන ඇඩ් එක ස්කිප් දෙන්න..
එතනට තමන්ගෙ තොරතුරු දීලා අලුත් ගිණුමක් හදාගන්න.
ඊට පස්සෙ තමන් ගිනූම හදන්න යොදාගත්තු ඊමේල් එකට comfirmation ඊමේල් එකක් එයි.
ඒ ඊමේල් එකේ තියන ලින්ක් එක ක්ලික් කරලා ගිනූම confirm කරගන්න.
2.දැන් අපිට පුලුවන් අපේ wallet එකට ඇතුල් වුනාට පස්සේ,
"accounts" කියන එක ක්ලික් කරන්න.
ඒකෙ තියන 'Get the bitcoin address ' කියන ලින්ක් එක ක්ලික් කරන්න.
ඒක ක්ලික් කරාට පස්සෙ මෙන්න මේ වගේ address එකක් එයි ඒක කොහෙ හරි save කරලා තියාගන්න.මොකද ඒක නැතුව අපිට ඉස්සරහට තියන වැඩ කරන්න බැහැ.
එහෙනම් අදට පාඩම් ඉවරයි

Story teller
Add Comment
Friday, August 12, 2016
  • Share
  • Share

Related Posts

Newer Older Home

Weekly Posts

  • රු.500ක Reload එකක් දිනා ගන්න
  • thumbnails
    Phone Memory එක මදිද? වැඩි කරගමු
  • thumbnails
    Online Money
  • thumbnails
    Soft Keys Enabler
  • thumbnails
    µTorrent pro apk
  • thumbnails
    Blue Whale Game එක ගැන

Label

(Tools) [Android App] [Android Boot Loader] [Android game] [Ppsspp] [හොල්මන් කතා] Android Films Gossip Online Job

Recent Post

    Total Pageviews

    Blog Archive


    Translate

    copyright © 2017 Android ලෝකය... All Right Reserved . Created by Idntheme . Powered by Blogger