• Menu
  • Lycoris
  • Category
    • Animation
    • Nature
    • People
    • Technology
    • Vogue
    • Other
  • Tools
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Sub Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked

Android ලෝකය...

එන්න සිංහලෙන් Android ගැන ඉගන ගන්න....

  • Home
  • Contact
  • Sitemap
  • Static Page
Menu

Androidlokaya

Androidlokaya
Android App Publisher
Uncategories Secret Code ගොඩක්ම

Secret Code ගොඩක්ම

ඔන්න ඉතින් warning එකක් දීලම වැඩේ පටාන් ගම්මුකෝ

මේ කෝඩ් සාමාන්ය විදිහටම කෝල් එකක් ගන්න විදියටම ටයිප් කරන්න.
*#*#4636#*#* -මේ කෝඩ් එකෙන් අපිට අපේ ෆෝන් එකේ බැට්රිය හා ෆෝන් එක ගැන ගැන වටින තොරතුරු ටිකක් ගන්න පුලුවන්.මෙන්න මේ තොරතුරු තමයි ගන්න පුලුවන්.බැට්රිය ගැන තොරතුරු,ෆෝන් එක ගැන තොරතුරු,
[
මේක ට්රයි කරන එකනම් එච්චර ඇඟට ගුණ නෑ
මොකද මේකෙන් factory format වෙනවා! එතකොට ඉතින් කාලා හමාරයි ඔක්කොම ඩිලීට් වෙලා යනවා ආයෙ ඉතින් firmware ගහන්න වෙනවා. මේ කෝඩ් එක ගහල ඉක්මනට බැට්රිය ගැලෙව්වනම් හරි :)
*#*#34971539#*#*-
*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* -WLAN test
*#*#232338#*#*-wifi වල mac address එක පෙන්නනවා.
*#*#1472365#*#*-GPS test
*#*#1575#*#* - Another GPS test
*#*#232331#*#* - Bluetooth test
*#*#232337#*# -blue tooth device address එක පෙන්නනවා.
*#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate
*#*#1234#*#* - PDA and Phone
*#*#1111#*#* - FTA SW Version
*#*#2222#*#* - FTA HW Version
*#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number
*#*#0283#*#* - Packet Loopback
*#*#0*#*#* - LCD test
*#*#0673#*#* OR *#*#0289#*#* - Melody test
*#*#0842#*#* - Device test (Vibration test and BackLight test)
*#*#2663#*#* - Touch screen version
*#*#2664#*#* - Touch screen test
*#*#0588#*#* - Proximity sensor test
*#*#3264#*#* - RAM version
ඔයාලත් මේවා ට්රයි කරල බලන්නකො මමත් මේවා ට්රයි කරා සමහරක් ඒවා

Story teller
Add Comment
Friday, August 12, 2016
  • Share
  • Share

Related Posts

Newer Older Home

Weekly Posts

  • රු.500ක Reload එකක් දිනා ගන්න
  • thumbnails
    Phone Memory එක මදිද? වැඩි කරගමු
  • thumbnails
    Online Money
  • thumbnails
    Soft Keys Enabler
  • thumbnails
    µTorrent pro apk
  • thumbnails
    Blue Whale Game එක ගැන

Label

(Tools) [Android App] [Android Boot Loader] [Android game] [Ppsspp] [හොල්මන් කතා] Android Films Gossip Online Job

Recent Post

    Total Pageviews

    Blog Archive


    Translate

    copyright © 2017 Android ලෝකය... All Right Reserved . Created by Idntheme . Powered by Blogger