• Menu
  • Lycoris
  • Category
    • Animation
    • Nature
    • People
    • Technology
    • Vogue
    • Other
  • Tools
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Sub Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked

Android ලෝකය...

එන්න සිංහලෙන් Android ගැන ඉගන ගන්න....

  • Home
  • Contact
  • Sitemap
  • Static Page
Menu

Androidlokaya

Androidlokaya
Android App Publisher
Uncategories (Trafficmonsoon) දවසකට $2 හෝ ඊටත් වඩා

(Trafficmonsoon) දවසකට $2 හෝ ඊටත් වඩා

අන්තර්ජාලයෙන් මුදල් සෙවීම පිළිබදව ඔබ තවමත් දන්නෙ නැද්ද?
එසේනම් මේ blog අඩවිය තුලින් ඉගෙන ගන්න. හරි වැඩි කතා නැතුවම අපි වැඩේට බහිමු.මුලින්ම කියන්න ඕනෙ කිසිම කෙනෙකුට මහන්සි නොවී සතයක්වත් උපයන්න බැරි බව. හරි හරි දැන් ඉතින් $2ක් හොයන හැටි අහගන්න ඉවසුමක් නැතුව ඇතිනේ. ඔයාලා දන්නව ඇති ptc නොහොත් click කර මුදල් සෙවීමට හැකි site පිළිබදව. මන් අද කියන්න යන්නෙත් ඒ වගේ සුපිරි site එකක් ගැනයි. මේකේ නම තම Trafficmonsoon මුලින්ම මම කියන්නම් Traffic Monsoon කියන්නෙ මොන වගේ site එකක්ද කියලා. හුගක් අය හිතන්නේ මේ Site එක ads click කරන PTC site එකක් සහ traffic exchange කරන site එකක් කියලා. නමුත් ඇත්ත කතාව නම් traffic monsoon කියන්නේ සල්ලි ආකරයක් හොයා ගන්න පුලුවන් Revenue Share Site එකක්. ඊට අමතරව මේක ඔයාල දන්න සාමාන්ය PTC site එකක් වගේ හරි Traffic Exchange Site එකක් හරි වගේ වැඩ කරලා දවසකට ලෝකු ගානක් හොයා ගන්නත් පුලුවන්. අපි වැඩ කරන අනිත් sites වලට Direct referrals ලා හොයා ගන්නත් මේක හොදම site එකක්.   මේක අනිත් PTC සියිට් වල වගේ නෙමෙයි දිනකට $0.01 ඇඩ්ස්
7-10ක් වගේ එනවා ඇඩ්ස් ක්ලික් කරලා විතරක් $0.1(Rs.10ක්) හොයන්න පුළුවන්. ඒ වගේම 100%ක් ref Commisson ඒ කියන්න අපි ගන්න හැම refferel කෙනෙක්ගෙන්ම දිනකට $0.1(Rs.10ක්) වගේ ලැබෙනවා ඒ කියන්නේ අපි refferels ල 10ක් හොයා ගත්තොත් දිනකට $1ක් (Rs.130ක්)
එතකොට එක රෙෆෙරෙල්ල් කෙනෙක්ගෙන්  දවසට රුපියල් 10 යි
රෙෆෙරෙල්ල්ස් ල 10 ක් ගෙන් දවසට රුපියල් 100 යි
රෙෆෙරෙල්ල්ස් ල 100 ක් ගෙන්දවසට රුපියල් 1000යි
එහෙනම් දවසට 1000 ගානේ  මාසෙට පඩිය  රුපියල් 30,000 යි.
ඒ වගේම මේකේ දවසට දෙපාරක් ADs එනවා උදේ 6-10 අතර එකපාරක් සහ උදේ 10න් පස්සේ එකපාරක් ADs ක්ලික් කරන්න පුළුවන් එහෙම ක්ලික් කලොත් ඉතින් දවසට $0.2ක්ම හොයන්න පුළුවන් රෙෆෙරල්ස්ලගෙනුත් ඒ ගානම හොයන්න පුළුවන් එත් දෙපාරම ක්ලික් කරන්න බැරි අය එක පාරක් ක්ලික් කරට අව්ලක් නෑ දැන් කට්ටිය අහයි ඔයාට මේකෙන් සල්ලි හම්බුනාද කියල ඔව් මට මේකෙන් සල්ලි ලැබුණා මේ පල්ලහැ තියෙන්නේ Payment proff එක මේකෙන් සල්ලි ගෙවන බවට සාක්ෂියක් තමයි මේ තියෙන්නේ...

OK! එහෙනම් දැන්ම Register වෙන්න අහ් තව දෙයක් කියන්න අමතක වුණා මේකේ Register වෙද්දී සහ මේකට ලොග් වෙද්දී Google Crome browser එක Use කරන්න ඒ වගේම Hutch,Airtel Sim මේ වැඩේට සෙට් වෙන් නෑ,Dialog,mobitel හෝ Etisalat Sim එකක් use කරන්න. hutch/Airtel Sim එකක් ගහල ලොග් වුන ගමන් "BLOCKED ACCOUNT" කියල වැටෙයි එහෙම වැටුන කියල බය වෙන්න එපා සිම් එක මාරු කරපු ගමන් හරි යනවා
register වීමට මෙතන click කරන්න

ඔයාලට එන page එකේ sing up click කරන්න.
එවිට අයදුම්පතක් ලැබේ.සියලුම තොරතුරු දෙන්න.
ඔයාලට ඔය තොරතුරු දීමට පුළිවන් කියලා මං හිතනවා එත් ගොඩක් යට මේක ෆිල්ල් කරන්න අමාරුයි කියනවා ඒ ය මේ විදිහට කරන්න
Username එකට ඔයා මේ site එකට use කරන්න කැමති නම.(මේ නම එකටම සදහන් කල යුතුයි.හිස්තැන් තැබීමෙන් වලකින්න(eg:Dilitha123)
දැන් ඔයාලගෙන් අහනවා code එකක්.ඔයාලට කැමති අංක පහක් දෙන්න
.…… වැදගත්…… {ඔයාලා දෙන code එක කොහෙහරි ලියාගන තියගන්න.මොකද මේක සල්ලි ගනිද්දී අවශ්ය වෙනවා.}
නැවතත් එම code එක දෙන්න.
ඔබට කැමති password එකක්.
නැවතත්.
ඔයාලට සල්ලි ගන්න අන්තර්ජාල බැංකු ගිණුමක් අවශ්ය වෙනවා.ඔයාලට තියෙනවනම් ඒවගෙ ලිපිනය අදාල ස්තානවල දමන්න.(payza email,Solid trust PayUser Name,Paypal email)
තවමත් ගිණුමක් නොමැතිනම් Payza email සහ Paypal email වලට ඔබගේ email එක දාමන්න.(Solid Trust Pay Username අවශ්ය නැත)
ඔබ payza,Paypal අන්තර්ජාල බැංකු ගිණුම් සාදද්දී ඔය දීපු email වලටම හදන්න
අන්තර්ජාල බැංකු ගිණුමක් හදනහැටි මෙතැනින් බලන්න
……වැදගත්……{ඔයාලගෙ මේ තොරතුරුනම් වරද්ද ගන්න එපා.මොකද මේ තොරතුරු වෙනස් කරන්න බැහැ.වැරදුනොත් ඔයාලගෙ සල්ලි කාටවත් යයි.ok}

Unknown
Add Comment
Friday, August 12, 2016
  • Share
  • Share

Related Posts

Newer Older Home

Weekly Posts

  • thumbnails
    Drum Pad
  • thumbnails
    µTorrent pro apk
  • කොත්තුවක් ඉල්ලූ අද්භූත ආගන්තුකයා
  • Online job
  • යක්ෂයින්ගෙන් වැඩගත් ඇදුරට වෙච්ච දේ....
  • thumbnails
    Sinhala Bukiya

Label

(Tools) [Android App] [Android Boot Loader] [Android game] [Ppsspp] [හොල්මන් කතා] Android Films Gossip Online Job

Recent Post

    Total Pageviews

    Blog Archive


    Translate

    copyright © 2017 Android ලෝකය... All Right Reserved . Created by Idntheme . Powered by Blogger