• Menu
  • Lycoris
  • Category
    • Animation
    • Nature
    • People
    • Technology
    • Vogue
    • Other
  • Tools
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Sub Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked

Android ලෝකය...

එන්න සිංහලෙන් Android ගැන ඉගන ගන්න....

  • Home
  • Contact
  • Sitemap
  • Static Page
Menu

Androidlokaya

Androidlokaya
Android App Publisher
Uncategories How to Huawei phone bootloader unlock

How to Huawei phone bootloader unlock

යලුවෝ හොය හොය හිටපු දෙයක් තමා කියන්න යන්නේ මෙක ගැන සම්පුර්න වගකිම ඔයා ගන්න ඔනි මොකඩ මන් කරපු දේ තමා කියන්න යන්නෙ මටනම් කිසිම ප්රශ්නයක් නැ..
මන් කියන්න යන්නෙ huawei පොන් වලට custom rom ගහන්නේ කොහොමද කියලා..
වැඩ ගොඩක් තියනවා මේක සේරම කියවලා ඔයා ගේමට බහින්න.. මොකද
මේක ඔයාම කරන නිසා.. බය
වේලානම් බැ.
Supported Models for Unlocking
Bootloader
(මේන්න මේ පොන් තියන කට්ටිය
බහින්න ගේමට..)
Huawei Ascend G300
Huawei Ascend G330
Huawei Ascend G330D
Huawei Ascend G600
Huawei Ascend G600D
Huawei U8815
Huawei U8815N
Huawei U8825
Huawei U8825D
Huawei U8950
Huawei U8950-51
Huawei U8950D
Huawei U8950N
Huawei U8950N-51
Huawei Ascend G510-0100
Huawei Ascend G510-0200
Huawei Ascend G510-0251
Huawei Ascend Y300-0100
Huawei Ascend Y300-0151
Huawei Valiant
Orange Daytona
Below are some of the advantages of
Unlocking Bootloader of Huawei Android
Phones
මේන්න මේවා කරන්න පුලුවන් ඔයට bootloader unlock කරාම..
01. එක එක custom rom install කරන්න පුලුවන්..
02. system file ලේසියෙම්ම backup data කරන්න පුලුවන්...
03. ලේසියෙන්ම අලුත්ම huawei filmware upgrade කරගන්න පුලුවන්..
Needed Files
මේ ටික බා ගන්න,


මේක කරන්න computer එකක් ඔනි... එකේන්
තමා සේරම කරන්නේ...
download file.,
Dc unlocker එකෙන් bootloader එක හොයා ගන්න අමරුනම් මේ address එකෙන් හොයගන්න...
(free bootloader number search..)
1 DC UNLOCKER,
යාලු මේ file සේරම බා ගන්න.. 3නයි තියෙන්නේ..
Dc unlocker කොම් එකේ install
කරන්න.. හරි දැන් මේක ගන්න..
2 U8825D_(Ascend_G330D)_U8950_
(Ascend_G600)_usb_driver.zip
එක extract කරන්න..
3 Unlock Tools මේ file එක ගන්න.. එකත් extract කරන්න.. දැන් පිලිවලට කරන්න...
01 U8825D_(Ascend_G330D)_U8950_
(Ascend_G600)_usb_driver.zip extract කරන්න කරලා..
File එක run කරන්න..
DriverSetup.exe රුපේ විදියට..
02 දැන් step file එක install වෙනකන් ඉන්න,..
Wait until drivers will be successfully
installed.
හරි දැන් පොන් එක ගන්න bettery ගලවලා තප්පර 5 ක් විතර දලා මේ විඩියට Volume
Up + Volume Down + Power Button ඔන් කරන්න.. එතකොට ඔයගේ පොන් එක දම් පට හරි රොස පාට වේයි..
හරි දැන් පොන් එක usb cable එකෙන් com එකට සම්බන්ද කරන්න.. දැන් බලන්න com එකේ Control Panel > Administrative Tools >
Computer Management > Device
Manager ඔයාට බලන්න පුලුවන් DBAdapter
Reserved Interface (COM number)
K දැන් හරි.. දැන් කරන්න තියෙන්නේ install කරපු dc unlocker එක open කරන්න... එකේ තොරන්න huawei phone කියල දැන් search botton එක click කරන්න..
දැන් ඔයගේ bootloader unlock ද නැද්ද කියලා බලන්න පුලුවන්...
දැන් number 16 ක් තියන අන්ක ටිකක් එයි එක තමා ඔයගේ bootloader unlock number එක එක copy කරගන්න නැත්තම් ලියා ගන්න ඔක තමා වැදගත්ම එක...
හරි දැන්නම් බාගයක්ම ඉවරයි..9
01දැන් පොන් එක ගලවන්න.. අයපරක් bettery තප්පර 10 ගලවලා මේ
FASTBOOT mode ගන්න ඔබාන ඉන්න..
POWER BUTTON + VOLUME DOWN
2. Connect your phone to the PC.
3. Open the "Unlock Tools" folder.
4. Double click check_bootloader.bat
5. After pressing any key to continue,
your phone will restart automatically
.. double click කරන්න ඉට පස්සේ පොන් එක restrat වෙයි ඉට පස්සේ
හරි අයෙත් #1 සහ 2 පිලිවලට කරන්න.. අයේත් පොන් එක com connect කරන්න..
Unlocking Bootloader හරි දැන් තමා ගේම දේන්න යන්නේ... හරි නැවතත්
Unlock tool file එකේ ඇති පහලින් unlock_bootloader.bat  එක Double click කරන්න... හරි
දැන් එයි number 16කින් යුත්ත අන්කයක් ගහන්න.. dc unlocker එකෙන් හොයාගත්ත ඔයගේ පොන් එකේ unlock codeඑක ගහන්න.,. ගහලා enter කරන්න.. දැන් මෙහෙම එයි...
Cheers! :) You've successfully Unlocked
Bootloader of your Huawei Android
Phone.
වැඩේ හරිනම් එච්චරයි.. දැන් ඉතින් පට්ට රොම් ටිකක් ගහන්ටෛ තියෙන්නේ.. සැලකිය යුතුයි මෙහිදී ඔබ අතින් සිදුවන අත්වැරදිම් පිලිබද කිසිදු වගකීමක් අප දරන්නේ නැත..

Unknown
Add Comment
Sunday, September 4, 2016
  • Share
  • Share

Related Posts

Newer Older Home

Weekly Posts

  • thumbnails
    Drum Pad
  • කොත්තුවක් ඉල්ලූ අද්භූත ආගන්තුකයා
  • Online job
  • යක්ෂයින්ගෙන් වැඩගත් ඇදුරට වෙච්ච දේ....
  • thumbnails
    Sinhala Bukiya
  • thumbnails
    Photo Edit කරන්න භාන්ඩෙ..

Label

(Tools) [Android App] [Android Boot Loader] [Android game] [Ppsspp] [හොල්මන් කතා] Android Films Gossip Online Job

Recent Post

    Total Pageviews

    Blog Archive


    Translate

    copyright © 2017 Android ලෝකය... All Right Reserved . Created by Idntheme . Powered by Blogger