ගොඩක් හොදම music player එකක් කීවාම මතක් වෙන්නෙ මොක්කද..ගොඩක් අය කැමති app එකක් තමා POWERAMP කියන්නෙ...මේකේ customize හොද නිසා ගොඩක් අය කැමති..ඉතිං මේක play store එකේ free ගන්න බෑ..trial version එක තමා තියෙන්නේ..ඒක use කරන්න පුලුවන් ටික දවසක් විතරයි.මේ app එකේ ගොඩක් full version/unlocker කියල තිබ්බට ඒ එකක්වත් හරියට වැඩ කරන්නෙ ටික කාලයයි..දැන් කියන්න හදන්නෙ මේකෙබ් වැඩකරන full app එක ගැන..කිසිම අවුලක් නැතුව use කරන්න පුලුවන්..මෙන්න එහෙන්ම්
මෙතනින් download කරගන්නකෝ..
#nadeera_udayanaga
Unknown
Wednesday, March 22, 2017