• Menu
  • Lycoris
  • Category
    • Animation
    • Nature
    • People
    • Technology
    • Vogue
    • Other
  • Tools
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Sub Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked

Android ලෝකය...

එන්න සිංහලෙන් Android ගැන ඉගන ගන්න....

  • Home
  • Contact
  • Sitemap
  • Static Page
Menu

Androidlokaya

Androidlokaya
Android App Publisher
[Android Boot Loader] Custom Rom For Samsung

Custom Rom For Samsung

අද කියන්න යන්නෙ Samsung Android වලට Custom Rom ගහන හැටි. මේ පියවර සමහර රොම් වලට වෙනස් වෙන්නත් පුලුවන්. Rom එක Download කරන තැන කරන විදිය තියෙනව. 90%ක්ම ගහන්න තියෙන්නෙ මෙහෙම තමයි. Phone එක අනිවාර්යෙන් Root කරල තියෙන්න ඕන.
01. මුලින්ම තමන්ගෙ Phone එකට අදාල CWM Recovery එකයි, Rom එකයි Download කරගෙන SD Card  එකට දගන්න..

02. ඒ ටික Download කරගත්ත නම් මුලින්ම CWM Recovery Flash කරන්න ඕන. ඒක CWM File Format එක අනුව වෙනස් වෙනව. CWM.zip File Flash කරන්නෙ Recovery Mode එකෙන්, (Recovery Mode එකෙන් Flash කරනව නම් Apply Update From External Storege ගිහින් CWM.zip එක තොරල දෙන්න). CWM.tar File එකක් නම් Odin කියන Software එකෙන් තමයි Flash කරන්න ඕන. පහතින් තියෙනව S2 එකට ගහන විදිය. Phone එකට අදාල CWM.tar  File එක ගත්තම ඒ පියවර ටිකමයි කරන්න තියෙන්නෙ.
03. CWM Flash කරගෙන ඉවර වුනාම Rom එක Flash කරන්න ඕන. දැන් Phone එක Off කරල Recovery Mode යන්න. (Vol Up+Home+Power Press කරන් ඉන්න). සමහර Phone වලට Vol Down වෙන්නත් පුලුවන්.

04. දැන් Wipe Data/ Factory Reset කරන්න, ඊට පස්සෙ Wipe Cache Partition දෙන්න. ඊට පස්සෙ Advance ගිහින් Wipe Dalvik Cache දෙන්න. දැන් එතනින් Back ගිහින් Install Zip From Sd Card ගිහින් රොම් එක තෝරල දෙන්න.
05. දැන් Rom එක Flash වෙයි. ටිකක් ඉවසල ඉන්න. සමහර Rom වලදි මෙතනින් එහාටත් පොඩි පොඩි වැඩ තියෙනව. ඒව රොම් එකෙන් රොම් එකට වෙනස්. ඒව නම් තෙරුම්ගන්න ලේසියි.

06. ඔක්කොම සාර්ථකව කෙරුන නම් Successful කියල හරි Completed කියල හරි වැටෙයි. ඊට පස්සෙ Reboot කරන්න Phone එක.

07. දැන් Phone එක අලුත් Custom Rom එකත් එක්ක On වෙයි. පලවෙනි සැරේ On වෙන්න ටිකක් වෙලා යනව. විනාඩි 10ක් ඉදලත් On වෙන්නෙ නැත්නම් ආපහු Recovery Mode ගිහින් Wipe Data/ Factory Reset, Wipe Cache Partition කරන්න.

මේ විදියට තමයි Samsung වලට Custom ගහන්නෙ.

                                                                **අවදානම ඔබ සතුයි**

Unknown
Add Comment
[Android Boot Loader]
Friday, April 28, 2017
  • Share
  • Share

Related Posts

Newer Older Home

Weekly Posts

  • thumbnails
    Drum Pad
  • thumbnails
    µTorrent pro apk
  • කොත්තුවක් ඉල්ලූ අද්භූත ආගන්තුකයා
  • Online job
  • යක්ෂයින්ගෙන් වැඩගත් ඇදුරට වෙච්ච දේ....
  • thumbnails
    Sinhala Bukiya

Label

(Tools) [Android App] [Android Boot Loader] [Android game] [Ppsspp] [හොල්මන් කතා] Android Films Gossip Online Job

Recent Post

    Total Pageviews

    Blog Archive


    Translate

    copyright © 2017 Android ලෝකය... All Right Reserved . Created by Idntheme . Powered by Blogger